ඔබට මතක ඇති මෙම ලිනක්ස් සිංහලෙන් පාඩම් මාලාව ආරම්භක ලිපියෙන් ලිනක්ස් පද්ධතියක මූලිකාංග ගැන කථා කලා. ඉන්පස්සේ අපි ගොනු නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව කථා කලා. ඊටත් පස්සේ එම ගොනු සහ ෆයිල්ස් පරිහරණය කරන ආකාරය පිළිබඳව කථා කලා.
අද අපි කථා කරන්න යන්නේ එම ෆයිල්ස් හා ගොනු වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය පිළිබඳව. ඔබ මෙතෙක් භාවිතා කර තිබෙන්නේ වින්ඩෝස් සංස්කරණයක මෙහෙයුම් පද්ධතියක් නම් ඔබට මේ ගැන කිසිම අවබෝධයක් නැතුවාට සැකයක් නෑ. මොකද මං කලිනුත් කිව්වා වාගේ වින්ඩෝස් වැනී මෙහෙයුම් පද්ධති අපේ සිතීමේ හැකියාව, බුද්ධියෙන් හිතලා වැඩක් කිරීමේ හැකියාව මොට කරනවා. ඒ නිසා අද පාඩමින් මේ පිළිබඳව මූලික සංකල්ප වල සිට පැහැදිලි කරන්න මං හිතුවා.
Showing posts with label superuser. Show all posts
Showing posts with label superuser. Show all posts
ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 1 - ලිනක්ස් පාඩම් මාලාව #6
ලිව්වෙ
Dulanja Subodhana
4 අදහස්... කාණ්ඩ: commands, Linux, superuser, Unix, මූලික සංකල්ප
ඉතාමත් ප්‍රවේශමෙන්. - කිසිවිටෙක නොකල යුතු විධාන.
ලිව්වෙ
Dulanja Subodhana
දැන් ඉතිං විධාන ගැනත් සුපර් යූසර් ගැනත් තරමක් දුරට දැනගෙනනේ ඉන්නේ. සුපර් යූසර් විදිහට පද්ධතිය භාවිතා කරන විට ඉතා ප්‍රවේශමෙන් විධාන කල යුතුය. නැත්නම් පද්ධතිය නැවත භාවිතා කිරීමට නොහැකි ලෙසටම විනාශ වී යා හැකිය. අද කථා කරන්න යන්නේ කිසිදිනක භාවිතා නොකල යුතු විධාන කිහිපයක් පිළිබඳවයි. ඒවා පහත එකිනෙක විස්තර කර ඇත.
3 අදහස්... කාණ්ඩ: superuser, නොකලයුතු දේවල්, මූලික සංකල්ප
ලිනක්ස් සුපර් යූසර් හෙවත් රූට්. - ලිනක්ස් පාඩම් මාලාව #5
ලිව්වෙ
Dulanja Subodhana
ලිනක්ස්
භාවිතයේදී සුපර් යූසර් (Super user) එහෙමත්
නැත්තම් රූට් (Root) කියන වචන දෙක
අහලා දැකලා ඔබටත් පුරුදු ඇති.
ඇත්තටම කවුද මේ සුපර්
යූසර් කියන්නේ? මේකෙන්
මොකද්ද වෙන්නේ? අද
අපි කථා කරන්නේ සුපර් යූසර්
ගැනයි.
අර්ථ
දැක්වීම අනුව නම් සුපර් යූසර්
එහෙමත් නැත්තම් රූට් කියන්නේ
පද්ධතියේ සියලු වරප්‍රසාද
ලත් පරිශීලකයායි. මෙම
සුපර් යූසර්ට පද්ධතියේ සියළුම
විධාන ක්‍රියා කරවීමේ අවසරයත්,
සියළුම ගොනු සහ
ෆයිල්ස් හැසිරවීමේ අවසරයත්
හිමි වෙනවා.
1 අදහස්... කාණ්ඩ: Basic, commands, Linux, root, superuser, මූලික සංකල්ප