ලිනක්ස් සුපර් යූසර් හෙවත් රූට්. - ලිනක්ස් පාඩම් මාලාව #5
1 අදහස්... කාණ්ඩ: Basic, commands, Linux, root, superuser, මූලික සංකල්ප
විධාන තවදුරටත්. - ලිනක්ස් පාඩම් මාලාව #4
පසුගිය ලිපියෙන් ලිනක්ස් විධාන කියන්නේ මොනවාද.. ඒවාගේ සාමාන්‍යය භාවිතය කුමක්ද කියන එක පිළිබඳව අපි කථා කරානේ. එම ලිපියෙන් සාකච්ඡා කල විධාන බොහෝමයක් ගොනු සමඟ ගනුදෙනු කිරීමේදී සුලභව භාවිතා වන විධාන වන අතර එම මූලික විධාන ඉගෙනගැනීම ඉදිරියේදි බොහෝ ප්‍රයෝජනවත් වේවී.
ඉතින් අද අපි කථා කරන්න බලාපොරොත්තු වන්නේ ගොනු කළමනාකරණය කිරීමේදී වැදගත් වන තවත් මූලික ලිනක්ස් විධන කිහිපයක් පිළිබඳවයි.
4 අදහස්... කාණ්ඩ: Basic, commands, Linux, මූලික සංකල්ප
ලිනක්ස් විධාන. - ලිනක්ස් පාඩම් මාලාව #3
බොහෝ දෙනාට නම් මේ Command prompt එකේ වැඩ කරලා පුරුදු නැතුව ඇති. ඒත් ලිනක්ස් වලින් වැඩ කරන කෙනෙක් නම් එදිනෙදා වැඩ කරගන්න පවා මේ command prompt එක එහෙමත් නැත්තම් ටර්මිනල් (Terminal) එක හොඳට භාවිතා කරලා පුරුදු ඇති. අද අපි ඉගෙන ගන්න යන්නේ Commands හෙවත් විධාන. මූලික විධාන කිහිපයක් ගැන අපි කථා කරමු. කිව්වට විශ්වාස කරන්න මේ ටික හොඳට පුරුදු වුනාම හැම වැඩක්ම ටර්මිනල් එකෙන්ම කරන්න හිතෙයි. ලිනක්ස් විධාන වලින් වැඩ කිරීම ඒ තරම්ම විනෝදජනක ලේසි වැඩක්.
18 අදහස්... කාණ්ඩ: Basic, commands, Linux, Sinhala Linux, මූලික සංකල්ප
ලිනක්ස් ගොනු නිර්මිතය. - ලිනක්ස් පාඩම් මාලාව #2
පෞද්ගලික වැඩ වගයක් නිසා ලිපිය හිතපු තරම් ඉක්මනට දාන්න බැරි වුන එකට මුලින්ම සමාව ඉල්ලා සිටිමී.
හොඳයි අපි පහුගිය ලිපියෙන් ලිනක්ස් පද්ධතියක නිර්මිතය ගැන කථා කරානේ. අද අපි බලමු ලිනක්ස් පද්ධතියක ගොනු නිර්මිතිය (Filesystem Hierarchy)ගැන.
ඔබ වින්ඩෝස් භාවිතා කරන්නෙක් නම් මේ පිළිබඳ ඔබට කිසිම අදහසක් නැතුව ඇති. නමුත් ලිනක්ස් වලින් වැඩ කරගෙන යාමට මේ පිළිබඳ දැනගැනීම ඔබට බොහෝම ප්‍රයෝජනවත් වේවි.
5 අදහස්... කාණ්ඩ: Basic, File Hierarchy, Linux, මූලික සංකල්ප
ලිනක්ස් පද්ධතියක නිර්මිතය - ලිනක්ස් පාඩම් මාලාව #1
මෙහෙයුම පද්ධතියක් යනු සම්පත් කළමණාකරුවෙක්. පරිගණකයේ දෘඩාංග හා ක්‍රියාවලි පාලනය කරමින් පරිශීලකයාට අවශ්ය කාර්යයන් සිදු කරගැනීමට ඉඩ සලසා දීම මෙහි ප්‍රධාන භාවිතයයි.
මෙහෙයුම් පද්ධතියක් දෘඩංග සම්ඟ සම්බන්ද වී මෙම කාර්යය සිදු කරනා ආකාරය සැකෙවින් පහත රූපයේ පෙන්වා ඇත.
27 අදහස්... කාණ්ඩ: Basic, Linux, Operating Systems, Sinhala, මූලික සංකල්ප
ලිනක්ස් ඉගෙන ගමු.
2 අදහස්... කාණ්ඩ: Basic, Linux
උබුන්ටු ස්ථාපනය කරන ආකාරය.
දැන් ඔබ ලග උබුන්ටු සහිත සජීවී සංගත තැටියක් (Live CD) හෝ ඒ හා සමාන Bootable USB Drive එකක් තියෙනවානේ. හරි එහෙනම් අපි පටන් ගමු. ඔබ ලග ඉහත සඳහන් උබුන්ටු ස්ථාපකයක් නැත්නම් පෙර ලිපි තුලින් නැවත අරඹන්න.
ස්ථාපනය කරන්න කලින් පොඩ්ඩක් අත්හදා බලන්න.
6 අදහස්... කාණ්ඩ: Linux Distro, Operating Systems, Sinhala, Ubuntu, Ubuntu Installer, windows, Wubi