පෞද්ගලික වැඩ වගයක් නිසා ලිපිය හිතපු තරම් ඉක්මනට දාන්න බැරි වුන එකට මුලින්ම සමාව ඉල්ලා සිටිමී.
හොඳයි අපි පහුගිය ලිපියෙන් ලිනක්ස් පද්ධතියක නිර්මිතය ගැන කථා කරානේ. අද අපි බලමු ලිනක්ස් පද්ධතියක ගොනු නිර්මිතිය (Filesystem Hierarchy)ගැන.
ඔබ වින්ඩෝස් භාවිතා කරන්නෙක් නම් මේ පිළිබඳ ඔබට කිසිම අදහසක් නැතුව ඇති. නමුත් ලිනක්ස් වලින් වැඩ කරගෙන යාමට මේ පිළිබඳ දැනගැනීම ඔබට බොහෝම ප්‍රයෝජනවත් වේවි.
Showing posts with label File Hierarchy. Show all posts
Showing posts with label File Hierarchy. Show all posts
ලිනක්ස් ගොනු නිර්මිතය. - ලිනක්ස් පාඩම් මාලාව #2
ලිව්වෙ
Dulanja Subodhana
5 අදහස්... කාණ්ඩ: Basic, File Hierarchy, Linux, මූලික සංකල්ප