පහුගිය මාස කිහිපයේ අධ්‍යාපන කටයුතු සමඟ තිබුන කාර්යබහුලත්වය නිසා ලිපි පළකිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මුලින්ම සමාව ඉල්ලා සිටිනවා.
මේ බ්ලොග් එකේ ලිපි පෙළ අනුගමනය කිරීමෙන් ඔබට දැන් ලිනක්ස් පද්ධතිය සමීප වන්නට ඇතැයි සිතමි.
හොඳයි, එහෙනම් අද පටන් ලිනක්ස් පද්ධතිවල නිරන්තරයෙන් භාවිතා කරන shell scripting ගැන ඉගෙන ගන්න පටන් ගමු.
මෙම පාඩම් මාලාව පහත පරිදි කොටස් කිහිපයකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
- හැඳින්විම - Introduction.
- විචල්‍ය භාවිතය - Variables.
- ගණිත කර්ම භාවිතය - Shell Arithmatics.
- විධාන භාවිතය - Command Line Processing.
- තීරණ යෙදීම් භාවිතය - Decision making.
- for, while loop භාවිතය - Control Flow.
- Case Statement.
- Advanced Shell Scripting.
ලිනක්ස් සිංහලෙන් සමඟ මෙතුවක් රැඳී සිටියාට ස්තූතිවන්ත වෙන අතර, ඔබගේ ප්‍රතිචාර සහ අදහස් බලාපොරොත්තු වෙමි.
දැනුම්දීම
ලිනක්ස් කථා බහ හෙවත් Forum එක Linux Lanka Forum එක තුලට ගෙනයන ලදි, එකම ප්‍රශ්න ගැන තැන් තැන් වල කථා කරනවාට වඩා එකම තැනක කථා කිරීම සියල්ලන්ටම වඩා ප්‍රයෝජනවත් වේ. ඔබගේ ගැටළු එම ෆෝරමයට හෝ udsubodhana@gmail.com ලිපිනයට යොමු කරන්න.
6 අදහස්...:
ඉක්මණට අනික් ටිකත් දාන්න සහෝදරයා! නියම වැඩක්!
Elakiri keep it up :D
Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
ඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
http://geek.lk/plugin/webgeek/bloggeek
Niyamayi,
ඉතා වටින ලිපියක්.
මීළඟ ලිපිය පළකරා... කියවා අදහසක් එකතු කරන්න.
http://linux-sinhala.blogspot.com/2013/08/shellscript1.html
Post a Comment