Shell Script ඉගෙනගමු.

පහුගිය මාස කිහිපයේ අධ්‍යාපන කටයුතු සමඟ තිබුන කාර්‍යබහුලත්වය නිසා ලිපි පළකිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මුලින්ම සමාව ඉල්ලා සිටිනවා.
මේ බ්ලොග් එකේ ලිපි පෙළ අනුගමනය කිරීමෙන් ඔබට දැන් ලිනක්ස් පද්ධතිය සමීප වන්නට ඇතැයි සිතමි.

 හොඳයි, එහෙනම් අද පටන් ලිනක්ස් පද්ධතිවල නිරන්තරයෙන් භාවිතා කරන shell scripting  ගැන ඉගෙන ගන්න පටන් ගමු.
මෙම පාඩම් මාලාව පහත පරිදි කොටස් කිහිපයකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

  1. හැඳින්විම - Introduction.
  2. විචල්‍ය භාවිතය - Variables.
  3. ගණිත කර්ම භාවිතය - Shell Arithmatics.
  4. විධාන භාවිතය - Command Line Processing.
  5. තීරණ යෙදීම් භාවිතය - Decision making.
  6. for, while loop භාවිතය - Control Flow.
  7. Case Statement.
  8. Advanced Shell Scripting.
මෙම පාඩම් මාලාව මූලිකවම කොටස් 8කින් සහ ඒ ඒ කොටස් වලට අදාල අනු කොටස් තුලින් විස්තාරත්මකව සාකාච්ඡා කිරීම ඉදිරි සති කිහිපය තුල සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
 ලිනක්ස් සිංහලෙන් සමඟ මෙතුවක් රැඳී සිටියාට ස්තූතිවන්ත වෙන අතර, ඔබගේ ප්‍රතිචාර සහ අදහස් බලාපොරොත්තු වෙමි.

දැනුම්දීම
ලිනක්ස් කථා බහ හෙවත් Forum එක Linux Lanka Forum එක තුලට ගෙනයන ලදි, එකම ප්‍රශ්න ගැන තැන් තැන් වල කථා කරනවාට වඩා එකම තැනක කථා කිරීම සියල්ලන්ටම වඩා ප්‍රයෝජනවත් වේ. ඔබගේ ගැටළු එම ෆෝරමයට හෝ udsubodhana@gmail.com ලිපිනයට යොමු කරන්න.

6 අදහස්...:

මාධව විදුරංග July 13, 2013 at 5:25 PM  

ඉක්මණට අනික් ටිකත් දාන්න සහෝදරයා! නියම වැඩක්!

Buddika July 13, 2013 at 6:34 PM  

Elakiri keep it up :D

Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013 July 13, 2013 at 9:32 PM  

Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
ඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
http://geek.lk/plugin/webgeek/bloggeek

Unknown July 21, 2013 at 11:23 AM  

Niyamayi,

saga August 10, 2013 at 10:57 PM  

ඉතා වටින ලිපියක්.

Dulanja Subodhana August 11, 2013 at 12:26 PM  

මීළඟ ලිපිය පළකරා... කියවා අදහසක් එකතු කරන්න.
http://linux-sinhala.blogspot.com/2013/08/shellscript1.html

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න